Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019 HD
Windy Goonatillake performing "Paradeese" by Chandralekha Perera at the RAIGAM Tele Awards 2019. Song - Paradeese (පාරාදීසේ) Original Artist - Chandralekha Perera Lyrics, Melody & Music - Rookantha Goonatillake Dance Troupe - Muddrika Dance Studio මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්.. ▶Youtube - https://www.youtube.com/watch?v=aWj0xt7ZDu0&list=PLmDJR8lSgXMOTmnR47iSf_Feam6xrgRTX&index=2&t=0s ▶Apple Music - https://music.apple.com/lk/album/rau-nagee-ahase/1509734325?i=1509734328 ▶Spotify - https://open.spotify.com/album/2G2PIg8aAbiVAOqScDcylY?si=XGLl7DruTZ6aj8Hb5ETJDQ Follow Windy on ▶ Facebook - https://www.facebook.com/WindyGoonatillake ▶ Instagram - https://www.instagram.com/windygoonatillake ▶ Twitter - https://twitter.com/trinitawindyg Lyrics :- පාරාදීසේ මා හා එක් වීලා දිවි ගමනේ ඔහු ආවා ශෝකාලාපේ ගීතේ මා ගැයුවා පෙරදා හැඬුවා ඔබ නලවමි මම ඔබ සනසමි මම සවන පුරා කීවා දෙරණ පුරා මා ඉකිබිඳිනා හඬ රැව් පිළිරැව් දුන්නා සිත බැඳිලා රැඳිලා පාරාදීසේ.. ආදර ලෝකේ මිහිර ලබන්නට මා ආවද මන්දා බැඳුනු සෙනේ හද බිඳුනු නිසාදෝ ඔහු ආවේ කැන්දා සිත බැඳිලා රැඳිලා පාරාදීසේ... #WindyGoonatillake #Windy #වින්ඩිගුණතිලක #WindyGunathilaka