Sinhala tutorial - How to Change your Wifi Network Password - Wifi password වෙනස් කරන ආකාරය HD
################################ ►like ►share ►comment ►subscribe ###########Note################# 1) Browser එක on කළ යුතුයි. 2) Address bar එක තුළ 192.168.1.1 හෝ 192.168.0.1 type කළ යුතුයි. 3) user name එක සහ password එක type කළ යුතුයි. User name : admin Password : modem password එක, හෝ admin. 4) Wifi settings ➡security settings. 5) Pre shead key හෝ WPA pass තුළ අලුත් password එක type කළ යුතුයි. 6) Save කළ යුතුයි.එවිට Modem එක auto reboot වේ. ###########Contact############### ► SKyPe : Hasindu24