chandrayan Pidu - Daddy (Acoustic Guitar cover) MDS HD
Playing one of my fav Sri lankan songs with my new guitar.. :) Chords - G, C, Am, D, Em, F, C, B & so on... Lyrics සිහිනෙන් වුවත් නැ මා දුටුවේ මගේ දිවියේ අන්දකාරේ ඔබගෙන් පෙර නැ මා කිසිදා හිරු අග බැලුවේ නැ මා කිසිදා හිරු අග බැලුවේ පැතුමන් අඳුරේ සිර වුයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අන්තය ලැබුවේ කඳුළැල් දිය දහරා නෙතගින් නොකැඩී ගල ගියේ මා තනි වී සිසිරෙන් මුවාවූ වසන්තය උදා වූ ලෙසේ චන්ද්‍රයන් පිදු කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන් වැගුරු ඒ කඳුළැල් බිදු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදී සිසිලක් ලෙසින් // ඔබ මා හද පුබුදු කලේ වසන්තයි මාගේ දෙතොලේ සිහිවන්නේ ඔබේ මුව හමුවේ කැළඹීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ හැගේ සිතේ නිසංසලේ රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනි වී චන්ද්‍රයන් පිදු
Похожие видео
Показать еще