The true story of Nattami MGR in Pettah | කෝටිපතියෑයි කියූ පිටකොටුවේ නාට්ටාමි MGR ගේ ඇත්ත කතාව. HD
The true story of Nattami MGR in Pettah - කෝටිපතියෑයි කියූ පිටකොටුවේ නාට්ටාමි MGR ගේ ඇත්ත කතාව. A program about Manikkam in Pettah, who lives in imitation of MGR (M G Ramachandran), a popular actor in South Indian cinema. පිටකොටුවේ පොටර් කෙනෙකු ලෙස රැකියාව කරමින් දකුණු ඉන්දීය සිනමාවේ සිටි ජනප්‍රිය නළුවෙකු වන MGR (M G රාමචන්ද්‍රන්) අනුකරණය කරන මානික්කම් ගේ ජීවිතය අලලා සැකසුනු වැඩසටහනකි.