Create/Drop Tables | MySQL Sinhala Tutorial | Part 05 HD
Software Engineer කෙනෙක්ගෙ practical experience එකත් එක්ක හැදෙන MySQL පාඩම් මාලාව.. ඔන්න කට්ටියට දැන් පුළුවන් හදාගත්ත Relational Schema එකට MySQL වලින් Database එකක් හදාගෙන මේ video එකේ කියලා දෙන විදියට Tables හදලා ඒවට primary key, foreign key ටිකත් add කරගන්න. (Example එකක් practically කරන්න හිතන විදියත් අද පාඩමේ තියෙනවා) 00:00 - අද video එකෙන් අපි කතා කරන දේවල්.. 01:23 - Table එකක් හදන්නෙ කොහොමද? 03:09 - Columns හදන්නෙ කොහොමද? 04:07 - Not Null 05:14 - Auto Increment 07:17 - Table එකට Primary key එකක් දාන්නෙ කොහොමද? 07:59 - Table එකට Foreign key එකක් දාන්නෙ කොහොමද? 09:11 - Table එකක් drop කරන්නෙ කොහොමද? 10:00 - Map Relational Schema to MySQL database Example 11:02 - Map Relational Schema relation to MySQL table - හිතන විදිය 15:07 - Practical Demo 16:29 - Create table practical 17:05 - Not null/Auto increment practical 18:45 - Add primary key to a MySQL table practical 19:17 - How to check and resolve a MySQL error practical 21:14 - Show table in MySQL practical 24:12 - Add composite key as a primary key in MySQL practical 24:38 - Add foreign key to a MySQL table practical (අන්තිම වෙනකල්ම බලන්න) අනෙකුත් playlists : * Programming Basic Concepts - http://lankadroid.blogspot.com/2021/09/programming-basics-all-topics.html * Java - http://lankadroid.blogspot.com/2015/03/java-part-13-summary.html * OOP - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl63h6YR3QsxcGOB7yDS7i3b * ER Diagram - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl5lu-DTjsbGebBXhyNQaFyf * Relational Schema - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl6J7xo6dRawVUSwreCM5E1- * Normalization - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl6kj3Ceic9sKqDi7DgOOgye * Relational Algebra - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl7LYrdBOq3uMNwoTu2wbfgl * MySQL - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl59nxB6aPN7yiRzty-Kvago ඔබේ අදහස් අපිට ලබා දෙන්න දෙපාරක් හිතන්න එපා.. Blog : https://lankadroid.blogspot.com/ Facebook : https://www.facebook.com/Lanka-Droid-Programming-Kuppiya-605591129516113 පාඩම තේරුනානම්, like එකක් දාලා යාළුවන්ටත් බලන්න Share කරන්න.. Relational Algebra ගැන සිංහලෙන් ඉගෙන ගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.. ඔබට මතුවන ගැටළු පහළින් comment කරන්න..